ඩෙංගු මර්ධනයට ඔස්ට්‍රෙලියාවෙන් සහාය

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන ඩෙංගු වසංගත තත්වය මර්ධනය කිරීමට ශී‍්‍ර ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට ඔස්ටේ‍්‍රලියාවේ උපරිම සහය ලබාදෙන බව ඔස්ටේ‍්‍රලියා විදේශ ඇමතිණි ජුලි බිෂොප් මහත්මිය පවසා තිබේ. නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඔස්ට්‍රෙලියානු විදේශ අමාත්‍යවරය අද (20) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේ මේ බව පවසා තිබේ. රජය කි‍්‍රයාත්මක කර තිබෙන … Continue reading ඩෙංගු මර්ධනයට ඔස්ට්‍රෙලියාවෙන් සහාය